මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී හෙරොයින් කිලෝ 67ක් අත්අඩංගුවට


සැප්තැම්බර් 10 දා සිට ඔක්තෝබර් 10 දා දක්වා වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී  හෙරොයින් කිලෝ 67.5ක් සමග සැකකරුවන් 4297ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම් පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා පොලීසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.



Recommended Articles